
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්-ථික අර්-බුදය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ ABC මාධ්‍ය ආයතනය අද දිනයේත් වාර්-තාවක් පළකර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලැබුණද ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳවයි එමගින් අවධානය යොමුකර ඇත්තේ.
මෙ වනවිට රටේ බහුතරයක් ජනතාව සිය ආහාර වේල් සඳහා මස් – මාලු යන වර්ර්ග දෙකම එක් කර නොගන්නා වාතාවරණයක් නිර්මාණය වි ඇතැයි එහි සඳහන්.

ඇතැමුන්ගේ දෛනික ආහාර වේල බවට පත්ව ඇත්තේ තේ කෝප්පයක් සහ බිස්කට් කිහිපයක් පමණක් බවත් ABC වාර් තා කරනවා.
ඉන්ධන – ඖෂධ මිළදී ගැනීමේදී පවා ලාංකිකයන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවත් මෙහි සඳහන්.

ABC වාර් තාව මෙතැනින් : https://www.abc.net.au/news/2022-09-04/sri-lanka-economic-crisis-pushing-more-into-poverty/101402220