ලාංකිකයන් දැන් මස් – මාලු කන්නේ නෑ / ABC ලෝකෙටම කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්-ථික අර්-බුදය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ ABC මාධ්‍ය ආයතනය අද දිනයේත් වාර්-තාවක් පළකර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලැබුණද ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳවයි එමගින් අවධානය යොමුකර ඇත්තේ.

මෙ වනවිට රටේ බහුතරයක් ජනතාව සිය ආහාර වේල් සඳහා මස් – මාලු යන වර්ර්ග දෙකම එක් කර නොගන්නා වාතාවරණයක් නිර්මාණය වි ඇතැයි එහි සඳහන්.

ඇතැමුන්ගේ දෛනික ආහාර වේල බවට පත්ව ඇත්තේ තේ කෝප්පයක් සහ බිස්කට් කිහිපයක් පමණක් බවත් ABC වාර් තා කරනවා.

ඉන්ධන – ඖෂධ මිළදී ගැනීමේදී පවා ලාංකිකයන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවත් මෙහි සඳහන්.

ABC වාර් තාව මෙතැනින් : https://www.abc.net.au/news/2022-09-04/sri-lanka-economic-crisis-pushing-more-into-poverty/101402220

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »