වික්ටෝරියා නිවාසවලට තවත් bin එකක්

2030 වසර වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ කසළ බඳුන් ක්‍රමවේදය පූර්ණ වෙනසකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කසල බඳුන් 04 ක් හඳුන්වාදීමට නියමිතයි.

දැනට වීදුරු – ප්ලාස්ටික් සහ කඩදාසි එකට එකතු කිරීමක් සිදුවනවා.

නමුත් නව යෝජනාවට අනුව වීදුරු සඳහා වෙනම කසල බඳුනක් හඳුන්වාදෙනු ඇති.

කසල ප්‍රතිචක්‍රීකරණය වඩාත් විධිමත්ව සිදුකිරීම මෙහි අරමුණ බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »