
දහම් සිරිසේනට ලොකු තනතුරක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන පොළොන්නරුව බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන පොළොන්නරුව බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු මුදල් අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කර ඇත.
2030 වසර වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ කසළ බඳුන් ක්‍රමවේදය පූර්ණ වෙනසකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් මෙවර අපේක්ෂකයෙකු ඉදිරිපත්වී සිටිනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions