2022-23 දකුණු ඔස්ටේ්‍රලියා Skilled වීසා වෘත්තීන් ලැයිස්තුව ප්‍රකාශයට

2022-23 වසර සඳහා වන දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Skilled වීසා පිරිනමන වෘත්තීන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

General Skilled Migration වැඩසටහන යටතේ මෙවර පුද්ගලයන් 5880 කට වීසා ලබාදීමට නියමිතයි.

වෘත්තීන් 470 කට පමණ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් සඳහාද ඉල්ලුම් කල හැකි වනවා.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ ඔවුන් ROI එකක් යොමු කිරීම අවශ්‍ය නොවන නමුත් SkillSelect EOI හි සියලු තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම අවශ්‍ය වන බවයි.

මීට අමතරව ව්‍යාපාරික වීසා කාණ්ඩය යටතේ ස්ථිර පදිංචියට අදාළ අයදුම්පත් භාරගැනීමද ආරම්භ කරන බව දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

https://www.migration.sa.gov.au/occupation-lists/south-australia-skilled-occupation-list

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »