ආබාධිත ලාංකික වෛද්‍යවරයාට ඔස්ටේ්රලියාවේදී කෙණෙහිළි
ක්වීන්ස්ලන්ඩ් ඉතිහාසයේ quadriplegia නම් ආබාධ තත්වයෙන් පෙළෙන පළමු වෛද්‍ය ආධුනිකයා බවට පත්වූ වත්මන් වෛද්‍ය දිනේෂ් පළිපාන රථවාහනය නතර කිරීමේ නීති ගැටලුවකට මුහුණ දී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ඉතිහාසයේ quadriplegia නම් ආබාධ තත්වයෙන් පෙළෙන පළමු වෛද්‍ය ආධුනිකයා බවට පත්වූ වත්මන් වෛද්‍ය දිනේෂ් පළිපාන රථවාහනය නතර කිරීමේ නීති ගැටලුවකට මුහුණ දී තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට හෙට හෝ ලබන 29 වනදා නිදහස ලැබෙනු ඇති බවට අමාත්‍ය හරින් ප්‍රනාන්දු අනාවැකි පළකරනවා.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව පුරා කුලී නිවාසවල කුලී මුදල් වැඩි නොකර වසර දෙකක් පවතින අගයේම තබාගත යුතු බවට හරිත පක්ෂය යෝජනා කරනවා.
ගතවූ මාස 12 තුළදී හි වාර්ෂික පොළිය ඩොලර් බිලියන 1.5 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!