ලංකාවේ නාවික – ගුවන් හමුදාවන්ට ඕස්ට්‍රේලියාව තෙල් දෙයි

ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොමසාරිස් Paul Stephens පැවසුවේය.

එය අන්තර්ජාතික අපරාධ මැඩලීමට ඕස්ට්‍රේලියාව දීර්ඝ කාලයක සිට ලබා දෙන සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇතැයි Paul Stephens සඳහන් කළේය.

ඉන්දියානු සාගරයේ අසල්වැසියන් ලෙස ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කලාපීය ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටින බව Paul Stephens පැවසුවේය.

https://twitter.com/AusHCSriLanka/status/1561567176754024449?s=20&t=uzRcdaaW_l1UNRqT5svqgg

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »