ලංකාවේ නාවික – ගුවන් හමුදාවන්ට ඕස්ට්‍රේලියාව තෙල් දෙයි

ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොමසාරිස් Paul Stephens පැවසුවේය.

එය අන්තර්ජාතික අපරාධ මැඩලීමට ඕස්ට්‍රේලියාව දීර්ඝ කාලයක සිට ලබා දෙන සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇතැයි Paul Stephens සඳහන් කළේය.

ඉන්දියානු සාගරයේ අසල්වැසියන් ලෙස ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කලාපීය ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටින බව Paul Stephens පැවසුවේය.

https://twitter.com/AusHCSriLanka/status/1561567176754024449?s=20&t=uzRcdaaW_l1UNRqT5svqgg

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »