
ලංකාවේ නාවික – ගුවන් හමුදාවන්ට ඕස්ට්‍රේලියාව තෙල් දෙයි
ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොමසාරිස් Paul Stephens පැවසුවේය.
ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොමසාරිස් Paul Stephens පැවසුවේය.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මානසික සෞඛ්‍ය ගැටලු හමුවේ විසඳුම් අපේක්ෂාවෙන් සිටින ඔස්ටේ්‍රලියානුවන් දහස් ගණනකට මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට මාස ගණනක් බලා සිටීමට සිදුවී ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.
භාණ්ඩ වර්ග 1600 ක මිළ ගණන් පහත දැමීමට හෝ වැඩි නොකිරීමට Coles සුපිරි වෙළඳසැල් ජාලයද තීරණය කර තිබෙනවා.
මෙල්බන් හා බ්‍රිස්බන් ගුවන් තොටුපළවල කඩිනම් (fast-track) ආරක්ෂක ගේට්ටු ඇති කිරීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions