ඔස්ටේ්‍රලියාවේ වැඩිම ඉල්ලුම ඇති වෘත්තීන් 10 මෙන්න

ඉදිරි වසර 05 තුළදී ඔස්ටේ්‍රලියාවට වඩාත්ම සේවකයන් අවශ්‍ය වෘත්තීන් 10 ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වෘත්තීන් සඳහා ප්‍රමාණවත් පරිදි සේවකයන් බඳවා නොගතහොත් ඉදිරියේදී ඔස්ටේ්‍රලියාවට දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

මෙම ලැයිස්තුවට අනුව වැඩිම හිගයක් ඇති වෘත්තීන් අතර පෙරමුණේ පසුවන්නේ ඉදි කිරීම් කළමණාකරුවන් වන අතර – සිවිල් ඉංජිනේරුවන් – Early childhood ගුරුවරුන් සහ ලියාපදිංචි හෙදියන්ද ඊට අයත්.

තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් – මෘදුකාංග ශිල්පීන් – විදුලි කාර්මිකයන් – කෝකියන් – Child care සේවකයන් සහ Age care සේවකයන් අනෙක් වෘත්තීන් අතර වනවා.

වත්මන් ලේබර් රජයේ Skilled වීසා වැඩසටහන හමුවේ මෙම රැකියා හිගයන් සැළකිය යුතු මට්ටමකට අඩුවනු ඇති බවටද අනාවැකි පළවනවා.

  • Construction managers
  • Civil engineering professionals
  • Early childhood teachers
  • Registered nurses
  • ICT (information and communications technology) business and systems analysts
  • Software and applications programmers
  • Electricians
  • Chefs
  • Child carers
  • Age and disability carers

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »