Search

එක් එක් ප්‍රාන්තයේ Skilled වීසා කෝටා මෙන්න – වික්ටෝරියා පෙරමුණේ

2022-23 වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්තය විසින් වෙන් කර ඇති 190 සහ 491 කාණ්ඩ වල Skilled වීසා කෝටාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 190 වීසා කාණ්ඩයෙන් වැඩිම වීසා කෝටාවක් වෙන් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එය 9000 ක්.

491 වීසා කාණ්ඩයෙන් වැඩිම කෝටාවක් වෙන් කර ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය වන අතර එය 4870 ක් වනවා.

ප්‍රාන්ත 08 ම සැළකීමේදී 190 වීසා කාණ්ඩයෙන් 30,610 ක කෝටාවක්ද 491 වීසා කාණ්ඩයෙන් 18,550 ක කෝටාවක්ද වෙන් කර තිබෙනවා.

මීට අමතරව ව්‍යාපාරික වීසා කාණ්ඩයෙන් 2022-23 වසරට වෙන් කර ඇති කෝටාව 810 ක්.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »