එක් එක් ප්‍රාන්තයේ Skilled වීසා කෝටා මෙන්න – වික්ටෝරියා පෙරමුණේ

2022-23 වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්තය විසින් වෙන් කර ඇති 190 සහ 491 කාණ්ඩ වල Skilled වීසා කෝටාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 190 වීසා කාණ්ඩයෙන් වැඩිම වීසා කෝටාවක් වෙන් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එය 9000 ක්.

491 වීසා කාණ්ඩයෙන් වැඩිම කෝටාවක් වෙන් කර ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය වන අතර එය 4870 ක් වනවා.

ප්‍රාන්ත 08 ම සැළකීමේදී 190 වීසා කාණ්ඩයෙන් 30,610 ක කෝටාවක්ද 491 වීසා කාණ්ඩයෙන් 18,550 ක කෝටාවක්ද වෙන් කර තිබෙනවා.

මීට අමතරව ව්‍යාපාරික වීසා කාණ්ඩයෙන් 2022-23 වසරට වෙන් කර ඇති කෝටාව 810 ක්.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »