
එක් එක් ප්‍රාන්තයේ Skilled වීසා කෝටා මෙන්න – වික්ටෝරියා පෙරමුණේ
2022-23 වසර සඳහා ඔස්ටේ්රලියාවේ එක් එක් ප්‍රාන්තය විසින් වෙන් කර ඇති 190 සහ 491 කාණ්ඩ වල කෝටාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2022-23 වසර සඳහා ඔස්ටේ්රලියාවේ එක් එක් ප්‍රාන්තය විසින් වෙන් කර ඇති 190 සහ 491 කාණ්ඩ වල කෝටාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සේවා අපනයන ලැබීම් හෝ ඉපැයීම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ලිහිල් කර තිබෙනවා.
පෙත්සම්කාරිය සිය පෙත්සමේ දක්වා තිබුණේ, තමා ගාලූ මුවදොර අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බැවින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තම වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කර ඇති බවයි.
මෙල්බන් ට්රෑම් රථයකදී කුඩා පිරිමි ළමයෙකු පැහැරගෙන යාමට තැත්කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Don’t miss our future updates! Get Subscribed Today!