මෙල්බන් ප්‍රදේශ රැසකට අයිස් වැසි

මෙල්බන් නගරයේ උතුරු කලාපයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ අයිස් වර්ෂා (hail storm) පතිත වී තිබේ.

රථවාහන ගමනාගමනයට පවා එමගින් බාධා පැමිණි බවයි රියදුරන් පවසා ඇත්තේ.

Thornbury සහ Craigieburn යන ප්‍රදේශවලට මෙහි වැඩිම බලපෑමක් එල්ල වී තිබුණි.

හෙට දිනයේදීත් මෙල්බන් නගරයට අයහපත් කාළගුණ තත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.

ඡායාරූප – 9 NEWS

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »