
මෙල්බන් ප්‍රදේශ රැසකට අයිස් වැසි
මෙල්බන් නගරයේ උතුරු කලාපයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ අයිස් වර්ෂා (hail storm) පතිත වී තිබේ.
මෙල්බන් නගරයේ උතුරු කලාපයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ අයිස් වර්ෂා (hail storm) පතිත වී තිබේ.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව පුරා අංශ රැසක හටගෙන ඇති උග්‍ර සේවක හිගය මගහරවාලීම සඳහා විශ්‍රාමිකයන්ට නිශ්චිත කාලයක් යළිත් සේවය කිරීමට අවස්ථාව සළසාදීමට ෆෙඩරල් රජය තිරණය කර තිබෙනවා.
ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්සන් තබා තිඛෙනවා.
Medicare කාඩ්පතක් නොමැති පුද්ගලයින්ට ප්‍රතිවෛරස් COVID-19 පෙති ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions