මෙල්බන් RMIT සිසුන්ට ඇපල් සමාගමෙන් අත හිත

මෙල්බන් සහ සිඩ්නි නගරවල ප්‍රධාන අධ්‍යාපන ආයතන 02 ක තෘතියික අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා සති 04 ක අධ්‍යයන පාඨමාලා සඳහා සහයවීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.

මෙල්බන් විශ්ව විද්‍යාලය සහ සිඩ්නි හි වෙතයි මෙම වරප්‍රසාදය හිමිවන්නේ.

මේ අතර 2030 වසර වනවිට ඔස්ටේ‍රලියාව තුළදී ඇපල් දුරකථන සඳහා අවශ්‍ය බලශක්තිය සූර්ය බලයෙන් පමණක් ලබාගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉදිකර ඇති නව සුළං බල ව්‍යාපෘතිය ඇපල් සමාගම විසින් මිළදී ගැනීමට සමගාමීවයි.

ඇපල් සමාගම ඔස්ටේ්‍රලියාව තුළ මෙහෙයුම් ආරම්භ කර ඊයේ දිනයට වසර 40 ක් සම්පූර්ණ වීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »