Search

මෙල්බන් RMIT සිසුන්ට ඇපල් සමාගමෙන් අත හිත

මෙල්බන් සහ සිඩ්නි නගරවල ප්‍රධාන අධ්‍යාපන ආයතන 02 ක තෘතියික අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා සති 04 ක අධ්‍යයන පාඨමාලා සඳහා සහයවීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.

මෙල්බන් විශ්ව විද්‍යාලය සහ සිඩ්නි හි වෙතයි මෙම වරප්‍රසාදය හිමිවන්නේ.

මේ අතර 2030 වසර වනවිට ඔස්ටේ‍රලියාව තුළදී ඇපල් දුරකථන සඳහා අවශ්‍ය බලශක්තිය සූර්ය බලයෙන් පමණක් ලබාගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉදිකර ඇති නව සුළං බල ව්‍යාපෘතිය ඇපල් සමාගම විසින් මිළදී ගැනීමට සමගාමීවයි.

ඇපල් සමාගම ඔස්ටේ්‍රලියාව තුළ මෙහෙයුම් ආරම්භ කර ඊයේ දිනයට වසර 40 ක් සම්පූර්ණ වීමද විශේෂත්වයක්.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »