
Today’s Top Stories – Friday 12th August, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
තමන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නැමැත්තිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පුද්ගලික දත්ත රැස්කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් නොමග යැවීමේ චෝදනා මත ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් අධිකරණයක් විසින් ගූගල් ආයතනයට ඩොලර් මිලියන 60 ක දඩක් පණවා තිබෙනවා.
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුලු වී එහි දේපල වලට හානි කිරීමේ චෝදනා මත අරගලකරු ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
වීසා සේවා සපයන බව පවසා සංක්‍රමණ නීතීඥවරියක ලෙස පෙනී සිටිමින් මෙල්බන්වාසීන්ගෙන් ඩොලර් 80,000 ක මුදලක් වංචාකල කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!