Search

ටස්මේනියා Skilled වීසා කෝටාව 3350 කින් ඉහළට

ටස්මේනියා ප්‍රාන්තයේ 2022-23 Skilled වීසා වැඩසටහන යටතේ නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 190 සහ 491 වීසා කාණ්ඩ යටතේ වන කෝටාව 3350 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ පහත පරිදියි.

Skilled Nominated (subclass 190) visa: 2000 places
Skilled Work Regional (subclass 491) visa: 1350 places

කෙසේවෙතත් මෙය සමස්ත වසරටම අදාළ නොවන අතර 2022-23 වසරේ පළමු කාර්තුව අවසානයේදී නැවත විමසා බලන බවටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ටස්මේනියා ප්‍රාන්ත රජයට දන්වා ඇත්තේ.

 

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »