ටස්මේනියා Skilled වීසා කෝටාව 3350 කින් ඉහළට

ටස්මේනියා ප්‍රාන්තයේ 2022-23 Skilled වීසා වැඩසටහන යටතේ නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 190 සහ 491 වීසා කාණ්ඩ යටතේ වන කෝටාව 3350 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ පහත පරිදියි.

Skilled Nominated (subclass 190) visa: 2000 places
Skilled Work Regional (subclass 491) visa: 1350 places

කෙසේවෙතත් මෙය සමස්ත වසරටම අදාළ නොවන අතර 2022-23 වසරේ පළමු කාර්තුව අවසානයේදී නැවත විමසා බලන බවටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ටස්මේනියා ප්‍රාන්ත රජයට දන්වා ඇත්තේ.

 

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »