Search

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් තෙල්

ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 450 ක් ලබාදී තිබෙනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සඳහන් කළේ, නාවික මෙහෙයුම් සඳහා කෙරෙන පරිත්‍යාගයක් ලෙස එම ඉන්ධන

තොගය හිමිවූ බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්ධන ලීටර 27, 000 ක් ලබා දී තිබෙනවා.

ජෙට් යානා වෙනුවෙන් එම ඉන්ධන තොගය ලබාදුන් බව, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කලා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »