රවිගේ හෙලිකොප්ටර් ගමන සමාජ මාධ්‍ය කළඹයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.

මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින්

නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම පිටව ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙකේ නිශ්චිතවම අනාවරනය වී නොමැත.

පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද තොරතුරු අනාවරනය වී ඇත.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »