
ගාලු මුවදොර අරගලකරුවන්ට අනිද්දා සවස 05 ට කලින් අයින් වෙන්න කියයි
ගාලූ මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ගාලූ මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ ඇතැම් දැවැන්ත සමාගම් අධික ලාභ ලබන බව අනාවරණය වනවා.
වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළදී පැයට කිලෝ මිටර් 100 කට අධික වේගයෙන් හමා යන දැඩි සුළං තත්වයක් හටගනු ඇති බවට අනාවැකි පළවනවා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions