උද්ධමනය නිසා බිලියන ගණනක ලාභ ලබන ඔස්ටේ්‍රලියාවේ සමාගම්

ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ ඇතැම් දැවැන්ත සමාගම් අධික ලාභ ලබන බව අනාවරණය වනවා.

විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් සමාගම් ඒ අතර වන බව සඳහන්.

Shell, Chevron, Exxon Mobil – BP වැනි සමාගම් මෙම වසරේ මාස 06 කදි දැවැන්ත ලාභ වාර්තා කර ඇති බවයි අද නිකුත් වූ වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් වෘත්තීය සමිති අවධාරණය කරන්නේ සමාගම් ලබන මෙම අසීමිත ලාභ සේවක වැටුප් වැඩි කිරීම වෙනුවෙන් යොදවන ලෙසයි.

විශේෂයෙන් වියදම් වැඩිවීමත් සමග සේවකයන්ගේ ඵලදායිතාවයද අඩුවිය හැකි විම ඊට හේතුව ලෙස සඳහන්.

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »