ඉදිරි පැය කිහිපය ගැන වික්ටෝරියාවාසීන්ට අනතුරු ඇගවීමක්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළදී පැයට කිලෝ මිටර් 100 කට අධික වේගයෙන් හමා යන දැඩි සුළං තත්වයක් හටගනු ඇති බවට අනාවැකි පළවනවා.

දකුණු ඔස්ටේ‍රලියාව – වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා එම ප්‍රාන්ත වනවා.

දැඩි වර්ෂා – සුළං – ජල ගැලීම් සහ අකුණු තත්වයන් මෙහිදී බලපානු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අගවා සිටින්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවලට කිලෝමීටර් 130 ක වේගයෙන් සුලං හමායනු ඇති බවටද අනාවැකි පළවනවා.

වැඩි විස්තර – https://www.9news.com.au/national/weather-updates-four-states-facing-cold-front-sweeping-country/87d13ebc-aa6c-4366-b28a-614484e6aa08

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »