වික්ටෝරියා ප්‍රදේශ රැසකට හෙට සෘණ 1 ක උෂ්ණත්වයක්

හෙට දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා දැඩි ශීත කාළගුණයක් පවතිනු ඇති බවට කාළගුණ අංශ අනතුරු අගවා සිටිනවා.

ඒ අනුව ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට සෙල්සියස් අංශක සෘණ 1 ක උෂ්ණත්වයක් පවතිනු ඇති බව සඳහන්.

එහි වැඩිම බලපෑම එල්ලවනු ඇත්තේ පහත ප්‍රදේශවලටයි.

Mallee, Wimmera, Northern Country, North Central, North East, South West, Central, West and South Gippsland and East Gippsland forecast districts,

East Gippsland ප්‍රදේශයට සෙල්සියස් අංශක සෘණ 05 ක උෂ්ණත්වයක් පවතිනු ඇතැයි සඳහන්.

මෙල්බන් නාගරික කලාපයට සෙල්සියස් අංශක 10 ක උපරිම උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙනවා.

https://twitter.com/BOM_Vic/status/1552537764289286145?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1552537764289286145%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fvictoria-weather-frost-warning-temperatures-below-zero%2F842abb1e-1120-4d21-ba9a-42fc3c45ef06

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »