
Today’s Top Stories – Thursday 28th July, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පසුගිය ජූලි 09 වන දින අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේදී සොයාගත් රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදල පොලිසිය විසින් මෙතෙක් අධිකරණයට භාරදී නොමැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වුණා.
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
හෙට දිනයේදී වික්ටෝරියා ප්රාන්තය පුරා දැඩි ශීත කාළගුණයක් පවතිනු ඇති බවට කාළගුණ අංශ අනතුරු අගවා සිටිනවා.
Don’t miss our future updates! Get Subscribed Today!