මාත්‍රා 04 ම ගත් අමෙරිකා ජනපති ජෝ බයිඩ්න් ට කොවිඩ්

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ට කොවිඩ් ආසාධනය වී තිබෙනවා.

ඔහු 04 වන මාත්‍රාවද ලබාගත් අයෙකු වනවා.

79 හැවිරිදි ජනාධිපතිවරයා සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර මේ වනවිට සූම් හරහා රාජකාරි කටයුතු සිදුකරන බව සඳහන්.

ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි අමෙරිකා වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝගය සඳහා ප්‍රතිවෛරස් ඖෂධයක් වන පැක්ස්ලොවිඩ් ලබා ගන්නා බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »
Latest news

හඳුන්වාදී පැය 48 ක් යාමට පෙර ඉහළම ප්‍රසාදයක් අත්කරගත් ලාංකික ඇගලුම් නාමය

ඔස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වාදී දින 02 ක් ගතවීයාමට මත්තෙන් Chamzz වෙළඳනාමය ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉහළ ප්‍රසාදයක් හිමිකරගෙන තිබෙනවා.

Read More »