
Today’s Top Stories – Friday 22nd July, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාවේ උපත් අනුපාතිකය පසුගිය වසර 10 තුළදී කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයේ ඇමති මණ්ඩලය දිවුරුම්දීම දැන් සිදුකෙරෙනවා.
ශ්‍රී ලාංකික සිසුන්ට ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා ලබාදීම වේගවත් කරන්නැයි ඔස්ටේ්‍රලියානු මධ්‍යම රජයට බලකෙරෙන ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරිම ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions