ඔස්ටේ්‍රලියාව පුරා Child care සේවකයන් වැඩ වර්ජනයකට සුදානම්

ඔස්ටේ්‍රලියාව පුරා Child care සේවකයන් වැඩ වර්ජනයකට සුදානම් වනවා.

ඒ වැඩි වැටුප් සහ සේවා පහසුකම් ඉහළ දමන්නැයි ලෙස ඉල්ලමින්.

මේ අනුව ලබන සැප්තැම්බර් 07 වනදා සමස්ත රට පුරා Child care සේවකයන් සේවයෙන් ඉවත්වීමට නියමිතයි.

ප්‍රාථමික පාසල්වල ගුරුවරුන් හා සමාන අයුරින් තම වැටුප්තල සකස් කරන ලෙසටද ඔවුන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් සේවක හිගය හමුවේ ඔස්ටේ්‍රලියාව පුරා Child care මධ්‍යස්ථානවල ගැටලු රැසක් උද්ගතව ඇති බවයි සේවකයන් පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »