
ජනපති රනිල්ගේ පළමු කැබිනෙට්ටුව හෙට දිවුරුම් දෙයි
නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරු 09 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි.
නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරු 09 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ගව මුඛ සහ කුර රෝගය පැතිර යාම හමුවේ ඉන්දුනීසියාවෙන් පැමිණෙන කිසිවෙකුටත් ඔස්ටේ්‍රලියාවට ඇතුලු නොවීමට අවසර නොදෙන ලෙස ෆෙඩරල් විපක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව පුරා Child care සේවකයන් වැඩ වර්ජනයකට සුදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions