Day: July 21, 2022

දූෂණ චෝදනා ගැන වික්ටෝරියා අගමැති සමාව අයැදී

වික්ටෝරියා ප්‍රාන්ත ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ කරුණුවල වගකීම භාරගන්නා බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

Read More »

ලොව පළමු කොවිඩ් මර්දන විදින දියරය ඔස්ටේ්‍රලියාවෙන්

ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවන ලද ලොව පළමු කොවිඩ් මර්දන විදින දියරය (ස්ප්‍රේ) වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

රනිල් අද දිවුරයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි.

Read More »