ලොව පළමු කොවිඩ් මර්දන විදින දියරය ඔස්ටේ්‍රලියාවෙන්

ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවන ලද ලොව පළමු කොවිඩ් මර්දන විදින දියරය (ස්ප්‍රේ) වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

University of Melbourne හි මහාචාර්යවරයෙකු ඇතුලු කණ්ඩායමක් විසිනුයි එය එළිදක්වනු ලැබුවේ.

කිසියම් මතුපිටක් වෙත මෙම දියරය ගැල්වීමෙන් අනතුරුව වසර 02 කට ආසන්න කාලයක් බැක්ටීරියා ආසාධනවලින් වළක්වා ගත හැකියි.

එම ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 99 යි දසම 8 යි 5 ක් ලෙසයි.

යකඩ – ප්ලාස්ටික් – වීදුරු – ටයිල් – කඩදාසි – ගඩොල් වැනි ඕනෑම මතුපිටක් සඳහා මෙම විදින දියරය සාර්ථකව ගැල්විය හැකි බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »