ලොව පළමු කොවිඩ් මර්දන විදින දියරය ඔස්ටේ්‍රලියාවෙන්

ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවන ලද ලොව පළමු කොවිඩ් මර්දන විදින දියරය (ස්ප්‍රේ) වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

University of Melbourne හි මහාචාර්යවරයෙකු ඇතුලු කණ්ඩායමක් විසිනුයි එය එළිදක්වනු ලැබුවේ.

කිසියම් මතුපිටක් වෙත මෙම දියරය ගැල්වීමෙන් අනතුරුව වසර 02 කට ආසන්න කාලයක් බැක්ටීරියා ආසාධනවලින් වළක්වා ගත හැකියි.

එම ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 99 යි දසම 8 යි 5 ක් ලෙසයි.

යකඩ – ප්ලාස්ටික් – වීදුරු – ටයිල් – කඩදාසි – ගඩොල් වැනි ඕනෑම මතුපිටක් සඳහා මෙම විදින දියරය සාර්ථකව ගැල්විය හැකි බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »