Search

2019 න් පසු මෙල්බන් ශීතල අධිකම දිනය අද

2019 වසරෙන් පසු මෙල්බන් නගරයට බලපාන ශීතල අධිකම දිනය අද වනු ඇති බවට කාළගුණ අනාවැකි පළවනවා.

ඒ අනුව මෙල්බන් CBD හි අද උපරිම උෂ්ණත්වය සටහන් වනු ඇත්තේ සෙල්සියස් අංශක 10 ක් ලෙසයි.

අද දිනය පුරා මෙල්බන් නගරයේ දැඩි සුළං – වැසි සහ ඇතැම් විට අයිස් වර්ෂා වුවද පතිත විය හැකියි.

මෙම තත්වය ඉදිරි දින 07 තුළද පැවතිය හැකියි.

අනතුරුව ශීත කාළගුණය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

https://twitter.com/BOM_Vic/status/1548546973837545474?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1548546973837545474%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fmelbourne-weather-melbourne-to-experience-its-coldest-day-since-2019%2Ffe9b9902-a8e5-4391-a40a-6d47cc9d791b

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »