2019 න් පසු මෙල්බන් ශීතල අධිකම දිනය අද

2019 වසරෙන් පසු මෙල්බන් නගරයට බලපාන ශීතල අධිකම දිනය අද වනු ඇති බවට කාළගුණ අනාවැකි පළවනවා.

ඒ අනුව මෙල්බන් CBD හි අද උපරිම උෂ්ණත්වය සටහන් වනු ඇත්තේ සෙල්සියස් අංශක 10 ක් ලෙසයි.

අද දිනය පුරා මෙල්බන් නගරයේ දැඩි සුළං – වැසි සහ ඇතැම් විට අයිස් වර්ෂා වුවද පතිත විය හැකියි.

මෙම තත්වය ඉදිරි දින 07 තුළද පැවතිය හැකියි.

අනතුරුව ශීත කාළගුණය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

https://twitter.com/BOM_Vic/status/1548546973837545474?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1548546973837545474%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fmelbourne-weather-melbourne-to-experience-its-coldest-day-since-2019%2Ffe9b9902-a8e5-4391-a40a-6d47cc9d791b

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »