Today’s Top Stories – Saturday 16th July, 2022

කොවිඩ් දීමනා 02 ක් තවදුරටත් ගෙවීමට තීරණය කරයි

NSW පැමිණි මගීන් 03 ක් සතුව තිබී කොවිඩ් නව උප ප්‍රභේදයක්

ඔස්ටේ්‍රලියානු කෘෂිකර්මාන්තයට $ බිලියන 80 ක පාඩුවක් ??

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/07/16

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »