Search

යුපුන්ට ලෝක මළල ක්‍රීඩා අවසන් පූර්ව වටය අහිමිවෙයි

අමෙරිකාවේ පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අපොහොසත් වුණා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදාසන පැවති තේරීම් තරගයේදී ඔහුට අත්වූයේ ඉසව්වේ 05 වන ස්ථානයයි.

වාර්තා කල කාලය තත්පර 10 යි දසම 1 යි 9 ක්.

යුපුන් අබේකෝන් ගේ පුද්ගලික හොඳම දක්ෂතාවය තත්පර 9 යි දසම 9 යි 6 ක් ලෙස පසුගියදා සටහන් වුණා.

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »