VIDEO : මට “අතිගරු” කියා අමතන්න එපා

ranil

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන් බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

රටේ නීතිය හා සාමය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවටයි වික්‍රමසිංහ මහතා සහතික වූයේ.

ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කිරීමේදී අතිගරු යන වදන භාවිත කිරීම තහනම් කිරිමටත් ජනාධිපති ධජය අහෝසි කිරීමටත් පියවර ගන්නා බවද වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කලා.

VIDEO :

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »