මෙල්බන් රෝහල් කිහිපයක් Elective සැත්කම් තාවකාලිකව නතර කරයි

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග Elective සැත්කම් තාවකාලිකව නතර කිරීමට මෙල්බන් නගරයේ රෝහල් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම රෝහල් වෙත පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමටද තීරණය කර ඇති බව සඳහන්.

වඩාත් අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රමුඛත්වය දීම මෙහි අරමුණ වී තිබෙනවා.

මේ වනවිට සතියකට ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් මරණ 300 ක් පමණ වාර්තා වන තත්වයක් උදා වී තිබීම මීට ප්‍රධාන හේතුවයි.

ක්වීන්ස්ලන්ඩ් හි රෝහල් විසින්ද මේ වනවිට Elective සැත්කම් තාවකාලිකව නතර කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »