මෙල්බන් රෝහල් කිහිපයක් Elective සැත්කම් තාවකාලිකව නතර කරයි

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග Elective සැත්කම් තාවකාලිකව නතර කිරීමට මෙල්බන් නගරයේ රෝහල් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම රෝහල් වෙත පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමටද තීරණය කර ඇති බව සඳහන්.

වඩාත් අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රමුඛත්වය දීම මෙහි අරමුණ වී තිබෙනවා.

මේ වනවිට සතියකට ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් මරණ 300 ක් පමණ වාර්තා වන තත්වයක් උදා වී තිබීම මීට ප්‍රධාන හේතුවයි.

ක්වීන්ස්ලන්ඩ් හි රෝහල් විසින්ද මේ වනවිට Elective සැත්කම් තාවකාලිකව නතර කර තිබෙනවා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »