
ලබන 13 වනදා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට දන්වා තිබෙනවා.
ලබන 13 වනදා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට දන්වා තිබෙනවා.
ගුවන් ගමන් වාර 50 කට වැඩි සංඛ්‍යාවක් අත්හිටුවීමට සිඩ්නි හි ගුවන් තොටුපළට අද සිදුව තිබෙනවා.
පලායමින් සිටි සැකකරුවෙකු මෙල්බන් හි වෙළඳ මධ්‍යස්ථානයක් තුළ මියයාම පිළිබඳ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වික්ටෝරියා හි ප්‍රාදේශීය සජීවි සංගීත උත්සව සඳහා ඩොලර් පනස් දහසක ප්‍රතිපාදන ලබාදීමට බලධාරීන් සූදානම් වනවා.
තරුණයන්ට බැරිස්ටා (Barista Coffee) සෑදීමේ නොමිලේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට වික්ටෝරියා හි කලාපයක් සූදානම් වනවා.
නිව් සවුත්වේල්ස් හිදී අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ට විරෝධතාවක් එල්ල වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව (Reserve Bank) නව පොලී අනුපාත ලබන අඟහරුවාදා ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතයි.
Don’t miss our future updates! Get Subscribed Today!