Breaking: අරගලකරුවන් ජනාධිපති මන්දිරයට

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුලුවී තිබේ.

ඒ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් යොදා තිබු මාර්ග බාධක ගණනාවක් ඉවත් කරමින්.

විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරය තුල සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් ගාලු මුවදොර අරගල භුමිය දෙසට දැවැන්ත ජනතාවක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

තොරතුරු බලාපොරොත්තු වන්න.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »