
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුලුවී තිබේ.
ඒ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් යොදා තිබු මාර්ග බාධක ගණනාවක් ඉවත් කරමින්.
විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරය තුල සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් ගාලු මුවදොර අරගල භුමිය දෙසට දැවැන්ත ජනතාවක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
තොරතුරු බලාපොරොත්තු වන්න.
