
සුදේව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බවට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් සියලුම දෙනා පාහේ ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුලුවී තිබේ.
Don’t miss our future updates! Get Subscribed Today!