Search

ජනපති පාර්ලිමේන්තු සභා ගැබට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු  ආණ්ඩු පක්ෂය

නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබිණ.

පවතින ආර්ථික ගැටලුවට යෝජිත විසඳුම් සහිත මාර්ග සිතියම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව

වෙත ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිතුමා එම කතාවට සවන් දෙනු ලැබීය.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »