Search

ගබ්සාවට සහය දක්වා සිඩ්නි – මෙල්බන් විරෝධතා

අමෙරිකාව තුළ පසුගියදා ප්‍රකාශයට පත් කල ගබ්සා විරෝධී නඩු තීන්දුවට එරෙහිව සිඩ්නි – මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාවේ නගර රැසක මේ වනවිට දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.

දහස් සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටින බව සඳහන්.

සිඩ්නි නගරයට බලපා ඇති ධාරාණිපාත වැසි නොතකා අති විශාල ජනකායක් මෙම විරෝධතා සඳහා එක්ව සිටීමද විශේෂත්වයක්.

වසර 50 කට ආසන්න කාලයක් අමෙරිකාව තුළ පැවති ගබ්සා ආරක්ෂණ නීති රැකවරණය අවසන් කරමිනුයි පසුගියදා අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

Melbourne, Perth, Sydney, Adelaide, Brisbane, Canberra, Hobart and Wollongong යන ප්‍රදේශවල මෙම විරෝධතා පැවැත්වෙනවා.

https://twitter.com/LanaMurphy/status/1543091334411882496?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1543091334411882496%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Froe-v-wade-thousands-protest-us-abortion-ruling-in-melbourne-and-sydney%2Fbd4efd12-7ba5-4bf0-85f7-3e729195bd1c

 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »