Search

පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් හිමිවෙයි.

ඔස්ටේ්‍රලියා පළමු ඉණිම අද පෙරවරුවේ නිමාවට පත්වූයේ සියල්ලන් දැවී ළකුණු 321 ක් ලබාගනිමින්.

කැමරන් ග්‍රීන් 77 ක් ද උස්මන් ක්වාජා 71 ක් ද

ඇලෙක්ස් කේරි 45 ක් රැස්කලා.

රමේෂ් මෙන්ඩිස් කඩුලු 04 ක් ද අසිත ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 02 බැගින්ද බිඳ හෙලුවා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »