
Today’s Top Stories – Friday 01st July, 2022
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
සාමාන්‍ය වැටුපක් ගන්නා ඔස්ටේ්රලියානු සේවකයෙකුට ඩොලර් 15,000 ක පමණ අමතර මුදලක් විශ්‍රාම යාමේදී ලැබෙනු ඇති.
2020 ජනවාරි මාසයේදී කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ COVID-19 ආසාදිත පුද්ගලයින් 9,897 ක් මියගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ටේ්රලියාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් හිමිවෙයි.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions