Foodbank වෙතින් වික්ටෝරියා ප්‍රාන්තයට Drive through සේවාවක්

Foodbank විසින් වික්ටෝරියා ප්‍රාන්තය පුරා Drive through සේවාවක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඉහළ යන ජීවන වියදම හමුවේ ඉහළගොස් ඇති අසීමිත ඉල්ලුම ඊට හේතුවයි.

වර්තමානයේ දිනකට 50,000 ක පමණ පිරිසක් සේවා අපේක්ෂාවෙන් සිටින බවද සඳහන්.

ලබන ඉරිදා දිනයේදී වික්ටෝරියා හි තෝරාගත් ස්ථාන 02 ක් පස්වරු 02 සිට විවෘතව තබන අතර එමගින් මෝටර් රථ 2000 කට ආහාර බෙදි හැරිය හැකි වනවා.

Melbourne Pop-Up Locations:

Epping
Melbourne Market carpark.
Start time 2pm.
55 Produce Drive (off 315 Cooper Street), Epping VIC 3065
Dandenong
Chobani warehouse carpark.
Start time 2pm.
18/20 Quality Drive, Dandenong South VIC 3175

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »