Day: June 30, 2022

Today’s Top Stories – Thursday 30th June, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකික 46 දෙනෙකු පිටුවහල් කර කටුනායකට

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු අත් අඩංගුවට ගත් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් , 06/30 දින උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබේ .

Read More »

ඔස්ටේ‍රලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩාගාරයක් කඩා වැටේ

ශ්‍රී ලංකා – ඔස්ටේ‍රලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තාවකාලික ක්‍රීඩාගාරයක් අයහපත් කාළගුණය හමුවේ කඩා වැටී තිබෙනවා.

Read More »