ඔස්ටේ‍රලියානුවන් සිල්ලර මිළදී ගැනීම් සඳහා වැයකල මුදල වාර්තාගත ලෙස ඉහළට

මැයි මාසයේදී ඔස්ටේ‍රලියානුවන් සිල්ලර මිළදී ගැනීම් සඳහා වැයකල මුදල වාර්තාගත ඉහළ අගයක් ගෙන තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ අඛණ්ඩව 05 වන මාසයටත් වියදම් පිරිවැටුම ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.9 ක් ලෙස සටහන් වන බවයි.

අවන්හල් – රෙදිපිළි ඇතුලු සිල්ලර අලෙවි කිරීම් රැසක ඉහළයාමක් පසුගිය මාසයේදී සටහන් වන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

එම වාර්තා පහත පරිදියි.

Department stores 5.1 percent

cafes, restaurants, and takeaway food services 1.8 per cent

other retailing 1.5 per cent

food retailing 0.6 per cent

household goods retailing 0.4 per cent

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »