ඔස්ටේ‍රලියානුවන් සිල්ලර මිළදී ගැනීම් සඳහා වැයකල මුදල වාර්තාගත ලෙස ඉහළට

මැයි මාසයේදී ඔස්ටේ‍රලියානුවන් සිල්ලර මිළදී ගැනීම් සඳහා වැයකල මුදල වාර්තාගත ඉහළ අගයක් ගෙන තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ අඛණ්ඩව 05 වන මාසයටත් වියදම් පිරිවැටුම ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.9 ක් ලෙස සටහන් වන බවයි.

අවන්හල් – රෙදිපිළි ඇතුලු සිල්ලර අලෙවි කිරීම් රැසක ඉහළයාමක් පසුගිය මාසයේදී සටහන් වන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

එම වාර්තා පහත පරිදියි.

Department stores 5.1 percent

cafes, restaurants, and takeaway food services 1.8 per cent

other retailing 1.5 per cent

food retailing 0.6 per cent

household goods retailing 0.4 per cent

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »