Today’s Top Stories – Wednesday 29th June, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව –
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව –
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව එළඹෙන සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක තුනකදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ නව COVID-19 ආසාදන ඉහළ යන බැවින් තමන්ගේ තුන්වන හෝ හතරවන බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
මැයි මාසයේදී ඔස්ටේරලියානුවන් සිල්ලර මිළදී ගැනීම් සඳහා වැයකල මුදල වාර්තාගත ඉහළ අගයක් ගෙන තිබෙනවා.
මෙල්බන් Epping ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!