Button batteries සඳහා ඔස්ටේ‍රලියාව තුළ අද සිට නව නීති

Button batteries සඳහා ඔස්ටේ‍රලියාව තුළ අද සිට නව නීති බලාත්මක වනවා.

එම නීති කඩ කරන තනි පුද්ගලයන්ගෙන් ඩොලර් ලක්ෂ 05 ක උපරිම දඩයක්ද ව්‍යාපාරික ආයතනයක් නම් ඩොලර් මිලියන 10 ක දඩයක්ද අය කෙරෙනු ඇති.

විශේෂයෙන් කුඩා ළමුන්ගේ ආරක්ෂාව සළකා මෙම නීති පණවනු ලැබූ බවයි ඔස්ටේ්‍රලියා පාරිභෝගික කොමිසම දන්වා සිටින්නේ.

button batteries ගිලීමෙන් පසුගිය මාසයේදී පමණක් කුඩා ළමුන් 03 දෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

නව නීති යටතේ ළමුන්ට පහසුවෙන් button batteries ලබාගත නොහැකි වන පරිදි ඇසුරුම් කල යුතුයි.

එමෙන්ම ආරක්ෂිත අවවාද ප්‍රසිද්ධියේ දක්වාලීමද අනිවාර්යයි.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »