Button batteries සඳහා ඔස්ටේ‍රලියාව තුළ අද සිට නව නීති

Button batteries සඳහා ඔස්ටේ‍රලියාව තුළ අද සිට නව නීති බලාත්මක වනවා.

එම නීති කඩ කරන තනි පුද්ගලයන්ගෙන් ඩොලර් ලක්ෂ 05 ක උපරිම දඩයක්ද ව්‍යාපාරික ආයතනයක් නම් ඩොලර් මිලියන 10 ක දඩයක්ද අය කෙරෙනු ඇති.

විශේෂයෙන් කුඩා ළමුන්ගේ ආරක්ෂාව සළකා මෙම නීති පණවනු ලැබූ බවයි ඔස්ටේ්‍රලියා පාරිභෝගික කොමිසම දන්වා සිටින්නේ.

button batteries ගිලීමෙන් පසුගිය මාසයේදී පමණක් කුඩා ළමුන් 03 දෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

නව නීති යටතේ ළමුන්ට පහසුවෙන් button batteries ලබාගත නොහැකි වන පරිදි ඇසුරුම් කල යුතුයි.

එමෙන්ම ආරක්ෂිත අවවාද ප්‍රසිද්ධියේ දක්වාලීමද අනිවාර්යයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »