වික්ටෝරියා ප්‍රාථමික පාසල්වල මානසික සෞඛ්‍ය නගා සිටුවන්න $ මිලියන 200 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල්වල මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 200 ක නව වැඩපිළිවෙලක් හඳුන්වාදී තිබෙනවා.

සැම පාසලකටම මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ ගුරුවරයෙකු අනුයුක්ත කිරීම මේ යටතේ සිදුවනවා.

ඒ සඳහා ගුරුවරුන් 1800 ක් බඳවා ගැනීමට යෝජිත බවයි වික්ටෝරියා අධ්‍යාපන ඇමති ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ.

වැඩිහිටියන් බවට පත්වූ පසුත් මානසික සෞඛ්‍යය ඉහළ මට්ටමක තබා ගැනීමට පාසල් අවධියේ සිටම මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරනු ලබනවා

වික්ටෝරියා ප්‍රාන්තය විසින් නව මානසික සෞඛ්‍ය පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එක් දිනකිනුයි මෙම නව යෝජනාව ඉදිරිපත් වූයේ.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »