වික්ටෝරියා ප්‍රාථමික පාසල්වල මානසික සෞඛ්‍ය නගා සිටුවන්න $ මිලියන 200 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල්වල මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 200 ක නව වැඩපිළිවෙලක් හඳුන්වාදී තිබෙනවා.

සැම පාසලකටම මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ ගුරුවරයෙකු අනුයුක්ත කිරීම මේ යටතේ සිදුවනවා.

ඒ සඳහා ගුරුවරුන් 1800 ක් බඳවා ගැනීමට යෝජිත බවයි වික්ටෝරියා අධ්‍යාපන ඇමති ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ.

වැඩිහිටියන් බවට පත්වූ පසුත් මානසික සෞඛ්‍යය ඉහළ මට්ටමක තබා ගැනීමට පාසල් අවධියේ සිටම මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරනු ලබනවා

වික්ටෝරියා ප්‍රාන්තය විසින් නව මානසික සෞඛ්‍ය පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එක් දිනකිනුයි මෙම නව යෝජනාව ඉදිරිපත් වූයේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »