එළඹෙන සති අන්තයේදී ඔස්ටේ්‍රලියා ගුවන් තොටුපළවල දැඩි තදබද හටගනු ඇති බවට අනාවැකි

එළඹෙන සති අන්තයේදී නැවතත් ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළවල දැඩි තදබද හටගනු ඇති බවට අනාවැකි පළවනවා.

ජූනි 27 වනදා සිට ජූලි 17 වනදා දක්වා කාලය තුළ සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගුවන් මගීන් මිලියන 2.1 ක් පමණ ගමන් කරනු ඇති බවටයවි අනාවැකි පලවන්නේ.

පාසල් නිවාඩු සමය එළඹීම ඊට හේතුවයි.

පසුගිය පාස්කු සමයේදී ගුවන් මගීන් මිලියන 1.8 ක් සිඩ්නි ගුවන් තොටුපළ භාවිත කර තිබුණා.

ලබන සති අන්තයේදී අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙනු ඇතැයි අනාවැකි පළවන ගුවන් මගීන් සංඛ්‍යාව ලක්ෂ 15 ක්.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »