එළඹෙන සති අන්තයේදී ඔස්ටේ්‍රලියා ගුවන් තොටුපළවල දැඩි තදබද හටගනු ඇති බවට අනාවැකි

එළඹෙන සති අන්තයේදී නැවතත් ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළවල දැඩි තදබද හටගනු ඇති බවට අනාවැකි පළවනවා.

ජූනි 27 වනදා සිට ජූලි 17 වනදා දක්වා කාලය තුළ සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගුවන් මගීන් මිලියන 2.1 ක් පමණ ගමන් කරනු ඇති බවටයවි අනාවැකි පලවන්නේ.

පාසල් නිවාඩු සමය එළඹීම ඊට හේතුවයි.

පසුගිය පාස්කු සමයේදී ගුවන් මගීන් මිලියන 1.8 ක් සිඩ්නි ගුවන් තොටුපළ භාවිත කර තිබුණා.

ලබන සති අන්තයේදී අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙනු ඇතැයි අනාවැකි පළවන ගුවන් මගීන් සංඛ්‍යාව ලක්ෂ 15 ක්.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »