ලංකාවට ඔස්ටේ්‍රලියාව දෙන සහයට විපක්ෂ නායකගේ ස්තූතිය

දිවයිනට පැමිණ සිටින ඔස්ටේ්‍රලියානු ස්වදේශ අමාත්‍ය ක්ලේයාර් ඔ-නිල් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පවත්වා තිබෙනවා.

වෙළඳ සහ ආයෝජන අවස්ථා පුලුල් කරගැනීම වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ අඛණ්ඩ සහය මෙහිදී ඉල්ලා සිටි

බවයි විපක්ෂ නායකවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.

රට තුළ දැනට පවතින ආර්ථික අර්බුදය අවසන් කිරීම සඳහා විදේශ සංචිත ඉහළ නැංවීම අනිවාර්යෙන් සිදුකල

යුතු බවද සජිත් ප්‍රේමදාස කියාසිටියා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »