ලංකාවට ඔස්ටේ්‍රලියාව දෙන සහයට විපක්ෂ නායකගේ ස්තූතිය

දිවයිනට පැමිණ සිටින ඔස්ටේ්‍රලියානු ස්වදේශ අමාත්‍ය ක්ලේයාර් ඔ-නිල් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පවත්වා තිබෙනවා.

වෙළඳ සහ ආයෝජන අවස්ථා පුලුල් කරගැනීම වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ අඛණ්ඩ සහය මෙහිදී ඉල්ලා සිටි

බවයි විපක්ෂ නායකවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.

රට තුළ දැනට පවතින ආර්ථික අර්බුදය අවසන් කිරීම සඳහා විදේශ සංචිත ඉහළ නැංවීම අනිවාර්යෙන් සිදුකල

යුතු බවද සජිත් ප්‍රේමදාස කියාසිටියා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »