Search

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාදේශීය කලාපවල සේවක හිගය මගහරවාලීම සඳහා යුක්රේන සරණාගතයන් ?

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාදේශීය කලාපවල දැනට පවතින උග්‍ර සේවක හිගය මගහරවාලීම සඳහා සරණාගත වීසා බලපත් හිමි යුක්රේන ජාතිකයන් යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

යුක්රේන සරණාගතයන් 40 කට වැඩි පිරිසක් නිවු සවුත් වේල්ස් හි සේවා යෝජකයන් සහ නවාතැන් සපයන්නන් හමුවි ඇති බව සඳහන්.

ඔවුන් ප්‍රාදේශීය කලාප වෙත ගොස් ඒවායෙහි ඇති සුදුසු රැකියාවල නිරතවීමට එකග වී තිබෙනවා.

සේවා යෝජකයන් දන්වා ඇත්තේ යුක්රේන සරණාගතයන් සතු නිපුණතා උපකාර කර ගනිමින් සේවක හිගය මගහරවා ගැනීමට හැකිවුවහොත් පවතින ගැටලු ඉක්මණින් විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.

යුක්රේන සහ ඇෆ්ඝන් සරණාගතයන් සඳහා නිකුත් කරන වීසා කෝටාව තවත් ඉහළ දමන බව ෆෙඩරල් රජය පසුගියදා නිවේදනය කලා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »