
ධම්මික පෙරේරාගේ දිවුරුම් දීම කල් යයි
සිය පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් දෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නීතිඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටිනවා.